අද කාලගුණය

රටේ නිරිතදිග ප්‍රදේශය , මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල පවතින වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර පළාතේ හා මහනුවර , ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 75ක් හා සබරගමුව පළාතේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල මිලිමීටර් 100ට වැඩි තද වැසිද අපේක්ෂා කරයි.
සවස හෝ රාත්‍රී කාලයේ මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කදුකරයේ , උතුරු මධ්‍යම හා වයඹ පළාත්වල සහ බටහිර බෑවුමේ කිලෝමීටර 60 - 70ක් දක්වා තද සුළං අපේක්ෂා කළ හැකි අතර දිවයින පුරා කිලෝමීටර 40 - 50ක් දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.
769 Views
Comments