අදත් නව ආසාදිතයින් සංඛ්‍යාව 1,700 පනී
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
22

අදත් නව ආසාදිතයින් සංඛ්‍යාව 1,700 පනී

අදත් නව ආසාදිතයින් සංඛ්‍යාව 1,700 පනී

අද පස්වරුවේ තවත් COVID-19 ආසාධිතයින් 586 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපතිවරයා විසින් තහවුරු කිරීමත් සමඟ අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,714ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ඒ අනුව මේ වන විට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 291,291කි.


මීට අමතරව අද දිනයේ පුද්ගලයින් 997 දෙනෙකු කොවිඩ් ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

views

513 Views

Comments

arrow-up