APR
20
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (19) නව කොරෝනා රෝගීන් 12,022ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,514ක් වාර්තා විය.
දැඩි ලෙස අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 62ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 26 කි.
256 Views

Comments