APR
13
නිවසක ඇතිවූ ගින්නකින් දෙදෙනෙක් මරුට

ඊයේ (12) සවස 4.40 ට පමණ Niigata ප්‍රාන්තයේ Shibata නගරය Tomizuka-cho හි නිවසක ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් තුවාල ලැබූ දෙදෙනෙකු එම නගරයේම රෝහලකට ගෙන ගිය අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව වාර්තා විය.
ෂිබාටා පොලිස් ස්ථානය මියගිය පුද්ගලයින් දෙදෙනාගේ අනන්‍යතාවය තහවුරු කරමින් සිටින අතර ගින්නට හේතුව සොයා බලයි.
296 Views
Comments