සොරකමක් සම්බන්ධයෙන් තායි ජාතික තරුණියක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

සොරකමක් සම්බන්ධයෙන් තායි ජාතික තරුණියක් අත්අඩංගුවට

සොරකමක් සම්බන්ධයෙන් තායි ජාතික තරුණියක් අත්අඩංගුවට

ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් 17 හැවිරිදි තායි ජාතික තරුණියක් ජපන් ජාතික වැඩිහිටි කාන්තාවක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. 

 

මෙම තරුණිය පෙබරවාරි 26 වැනි දින අලුයම ඕසකා හි අවන්හලකදී මුදල් සහ මුදල් කාඩ්පත් සහිත මුදල් පසුම්බියක් සොරකම් කර ඇත. 

 

කෙසේවෙතත් තරුණිය සහ කාන්තාව හඳුනන අය නොවන බව පැවසේ.

views

242 Views

Comments

arrow-up