ඉචිනොමියා වෙරළට ගසාගෙන ආ ඩොල්ෆින් මසුන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ඉචිනොමියා වෙරළට ගසාගෙන ආ ඩොල්ෆින් මසුන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරේ

ඉචිනොමියා වෙරළට ගසාගෙන ආ ඩොල්ෆින් මසුන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරේ

ඉචිනොමියා නගරයේ සිට චිබා ප්‍රාන්තයේ ඉසුමි නගරය දක්වා වෙරළ තීරයෙන් සොයාගත් මියගිය ඩොල්ෆින් මසුන් තිදෙනෙකුගේ මරණ පරීක්ෂණ කටයුතු ජාතික සොබාදහම් හා විද්‍යා කෞතුකාගාරය විසින් සිදුකරන ලදී. 

 

කෞතුකාගාර නිලධාරීන් පවසන්නේ දුර්වල වූ ගර්භනී මසුන් ආරක්ෂා කිරීම සඳහා මෙම මසුන් කණ්ඩායම් වශයෙන් නොගැඹුරු ජලයට ගසාගෙන එන්නට ඇති බවයි.

 

ඉචිනොමියා-චෝ සහ ඉසුමි-ෂි යන ප්‍රදේශවල මෙලෙස මියගිය මසුන් පස් දෙනෙකු පමණ මේ වනවිට සොයාගෙන ඇත.

views

257 Views

Comments

arrow-up