APR
06
වයෝවෘද්ධ කතක් රවටා මුදල් වංචාවක් සිදුකිරීමට තැත් කළ අයෙක් කොටුවේ

වයෝවෘද්ධ කාන්තාවක් රවටා මුදල් වංචාවක් සිදුකළ බවට සැකපිට Hyogo ප්‍රාන්ත පොලිසිය විසින් Osaka ප්‍රාන්තයේ Hirakata හි තුන්වන වසරේ කනිෂ්ඨ උසස් පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ශිෂ්‍යයා කෝබේ නගරයේ කිටා වෝඩ් හි 84 හැවිරිදි කාන්තාවකගේ නිවසට ගොස් සමාගම් නිලධාරියකු ලෙස පෙනී සිට මුදල් වංචා කිරීමට තැත් කළ බවට සැක කෙරේ.
කෙසේවෙතත් ඔහු පිලිබඳ සැක සිතූ කාන්තාව පොලිසිය අමතා තිබේ.
241 Views
Comments