ජපාන සිසුවෙක් යුක්‍රේන ජනපති ලෙස සැරසී උපාධි ප්‍රදානෝත්සවයට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

ජපාන සිසුවෙක් යුක්‍රේන ජනපති ලෙස සැරසී උපාධි ප්‍රදානෝත්සවයට යයි

ජපාන සිසුවෙක් යුක්‍රේන ජනපති ලෙස සැරසී උපාධි ප්‍රදානෝත්සවයට යයි

රුසියාවට එරෙහි යුක්රේනයේ සටනට සහාය දැක්වීම සඳහා ජපන් ශිෂ්‍යයෙකු යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ලෙස සැරසී උපාධිය ලබාගෙන තිබේ.

 

ජපානයේ බොහෝ උපාධි ප්‍රදානෝත්සවවල උපාධිධාරීන් විධිමත් ඇඳුමෙන් සැරසී සිටිති. නමුත් කියෝතෝ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන්ට විවිධ ඇඳුම් තෝරාගත හැක.

 

මොහුගේ මෙම ක්‍රියාවේ වීඩියෝ දර්ශනයක් මෙන්ම යුක්රේනයට සහයෝගීතාවය පෙන්වන පණිවිඩයක් ද ඔහු සිය ට්විටර් ගිණුමේ පල කර තිබේ.

views

221 Views

Comments

arrow-up