කිනිතුල්ලෙක් නිසා කාන්තාවක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

කිනිතුල්ලෙක් නිසා කාන්තාවක් ජීවිතක්ෂයට

කිනිතුල්ලෙක් නිසා කාන්තාවක් ජීවිතක්ෂයට

කමිමාෂිකි ප්‍රාන්තයේ කාන්තාවක් කිනිතුල්ලන් හරහා වර්ධනය වන බෝවන රෝගයක් වන ත්‍රොම්බොසයිටොපීනියා සින්ඩ්‍රෝමය වැළඳී මියගොස් තිබේ.

 

අදාළ කාන්තාව පසුගිය 06 වැනිදා අතේ තුවාලයක් දැක වෛද්‍ය ආයතනයකට ගොස් ඇති අතර 16 වැනිදා උණ වැළඳී ඇත.  ඇයගේ තත්ත්වය ශීඝ්‍රයෙන් නරක අතට හැරුණු අතර ඊයේ(20) මියගොස් තිබේ.

 

මෙම කාන්තාව මෑතකදී ඇගේ ගෙවත්ත සුද්ද කර ඇති බව පසුව අනාවරණය වී තිබේ.

views

231 Views

Comments

arrow-up