MAR
26
සිසුන්ට පහර දුන් ගුරුවරයෙක්ට වැඩ වරදී

ඕසකා නාගරික කනිෂ්ඨ උසස් පාසලක ගුරුවරයෙකු පන්තිය අතරතුර ගල්-කඩදාසි-කතුරු සෙල්ලම් කරමින් සිටි සිසුන් කිහිප දෙනෙකුට පහර දී තිබේ.
කෙසේනමුත් සිසුන් කිසිවකුට බරපතල තුවාල සිදුවී නොමැත.
මාස දෙකකට පමණ පසු එක් සිසුවෙකු විසින් සිදු වූ හානිය වෙනත් ගුරුවරයෙකුට දන්වා ඇති අතර එමගින් සිද්ධිය අනාවරණය වී තිබේ.
නගර අධ්‍යාපන මණ්ඩලය විසින් අදාල ගුරුවරයාට විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.
204 Views
Comments