ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(19) නව කොරෝනා රෝගීන් 5,938ක් වාර්තා වූ අතර එය පෙරේදාට(18) වඩා 1,138කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 549ක් වාර්තා විය.

 

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 80ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 34කි. 

 

 

views

259 Views

Comments

arrow-up