MAR
30
එඩෝහිගන් ගසේ මල් පිපීම ඇරඹේ

වසර 400ක් පැරණි එඩෝහිගන් ගසක මල් පිපීම ආරම්භ වී තිබේ.
මීටර 7ක් පමණ උසක් සහිත කඳේ වට ප්‍රමාණය මීටර් 5ක් පමණ වන මෙම ගසේ මල් මේ වසරේ වෙනදාට වඩා දින හතරක් පමණ කලින් පිපෙන්නට පටන්ගෙන තිබේ.
පොහොර අවම මට්ටමක තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ගස හොඳ තත්ත්වයේ පවතින බව ප්‍රදේශය භාර පූජකතුමන් පවසා සිටියේය.
223 Views
Comments