MAR
23
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(23) නව කොරෝනා රෝගීන් 8,485ක් වාර්තා වූ අතර එය පෙරේදාට(22) වඩා 4,025 කන් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 908ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 73ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 40කි.
238 Views
Comments