MAR
26
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (26) නව කොරෝනා රෝගීන් 6,324ක් වාර්තා වූ අතර එය පෙරේදාට (25) වඩා 1,962කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 667ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 59ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 22කි.
219 Views
Comments