JUL
12
පුද්ගල ඝාතනයක් සිදුකළ අයෙක් කොටුවේ

මෝටර් රථ අළුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටි රීජි නකමුරා නම් පුද්ගලයෙකු පසුගිය ජූනි මාසයේදී Niigata ප්‍රාන්තයේ Joetsu නගරයේ Onuki හි නිවසකදී ඝාතනයට ලක්විය.
මේ සම්බන්ධයෙන් සැකපිට ඔගුරා නම් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Niigata ප්‍රාන්ත පොලිස් මූලස්ථානයට අනුව ජූනි 1 වැනි දින රාත්‍රී 7.45 ට පමණ ඔහු නකමුරා ඝාතනය කළ බවට සැක කෙරේ.
283 Views
Comments