මධ්‍යම තෝකියෝවේ පිපිරීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

මධ්‍යම තෝකියෝවේ පිපිරීමක්

මධ්‍යම තෝකියෝවේ පිපිරීමක්

මධ්‍යම තෝකියෝ ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.  

 

පිපිරීමෙන් දුම්රිය ස්ථානයට බටහිර දෙසින් පිහිටි ගොඩනැගිල්ලක අවන්හලක ජනෙල් පිපිරී ගොස් ඇත.  

 

විශේෂඥයෙක් පවසන්නේ පිපිරීම ගෑස් කාන්දුවක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

views

394 Views

Comments

arrow-up