APR
05
නාගසාකි හි අපද්‍රව්‍ය කම්හලකින් බිළිඳු මළසිරුරක් හමුවේ

නාගසාකි හි අපද්‍රව්‍ය කම්හලකින් අලුත උපන් බිළිඳෙකුගේ දේහයක් හමුවී තිබේ.
ළදරුවාගේ දේහය ලෝහ දැලක් මත තිබී ඇති අතර ජල ප්‍රවාහය පරීක්ෂා කරමින් සිටි කම්හල් සේවකයෙකු විසින් සොයාගන්නා ලද බව වාර්තා වේ.
බිළිඳාගේ ලිංගභේදය නිශ්චය කළ නොහැකි බව පොලිසිය පවසයි.
244 Views
Comments