MAR
29
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (29) නව කොරෝනා රෝගීන් 8,327ක් වාර්තා වූ අතර එය පෙරේදාට (28) වඩා 282කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,002ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 68ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 34කි.
219 Views
Comments