MAR
30
මිතුරා මරා ගෙවත්තේ වල දැමූ පුද්ගලයෙක් කොටුවේ

චිබා ප්‍රාන්තයේ කිසරාසු නගරයේ පෞද්ගලික නිවසක ගෙවත්තේ තිබී මිනිස් අස්ථි කොටස් හමුවී තිබේ.
එම නිවසේ ජීවත් වූ 37 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු මීට වසර 15 කට පමණ පෙර ඔහුගේ කනිෂ්ඨ උසස් පාසලේ මිතුරෙකු ඝාතනය කර මෙසේ වළ දමා තිබේ.
ඔහු පසුගිය දිනක පොලිසිය අමතා එම අපරාධය පාපොච්චාරණය කර ඇති අතර පොලිසිය පැමිණ සෝදිසි කිරීමේදී සම්පූර්ණ මිනිස් ඇටසැකිල්ලම සොයා ගැනිණි.
241 Views
Comments