Seifu පාසලේ කොණ්ඩ කැපීමේ නීතියට විරෝධය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

Seifu පාසලේ කොණ්ඩ කැපීමේ නීතියට විරෝධය

Seifu පාසලේ කොණ්ඩ කැපීමේ නීතියට විරෝධය

Seifu උසස් පාසලේ "Seifu cut" නමින් කොණ්ඩය කැපීමේ නීතියක් ඇති අතර Osaka නීතිඥ සංගමය අද(23) කියා සිටියේ ගුරුවරුන් සිසුන්ගේ හිසකෙස් පරීක්ෂා කර නීතිය කඩ කර ඇත්නම් එය කතුරකින් කපා දැමීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

 

ශිෂ්‍ය අත්පොතෙහි කොණ්ඩා මෝස්තරය පිළිබඳ උදාහරණ ඡායාරූප සමඟ පැහැදිලි කර ඇති අතර සිසුන් එය Seifu cut ලෙස හැඳින්වේ.  

 

එය පරීක්ෂා කර බැලීමට ගුරුවරුන් මසකට වරක් ඔවුන්ගේ හිසකෙස් පරීක්ෂා කරති.

 

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිසුන් කිහිප දෙනෙකු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සහන පතා නීතීඥ සංගමයට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

 

views

240 Views

Comments

arrow-up