MAR
16
කාන්තාවක් ප්‍රාණ ඇපයට ගෙන යකා නැටූ අයෙක්ට වැඩ වරදී

අද(16) සවස 2.35 ට පමණ පිහියක් අතැති පුද්ගලයෙක් කාන්තාවක් ප්‍රාණ ඇපයට ගෙන අයිචි ප්‍රාන්තයේ නිට්ටා-චෝ ඇන්ජෝ නගරයේ පිහිටි සමාගම් කාර්යාලයකට පිවිසීම අවහිර කළේය.
පසුව එම පුද්ගලයා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල කාන්තාවට තුවාල සිදුවී නොමැත.
විමර්ශන මූලාශ්‍රවලට අනුව මෙම පුද්ගලයා සමාගමේ හිටපු සේවකයෙකු බවට විශ්වාස කෙරේ.
276 Views
Comments