පාසල් විවේකාගාරයේ කැමරාවක් සවිකළ ගුරුවරයෙක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

පාසල් විවේකාගාරයේ කැමරාවක් සවිකළ ගුරුවරයෙක් කොටුවේ

පාසල් විවේකාගාරයේ කැමරාවක් සවිකළ ගුරුවරයෙක් කොටුවේ

Chiba නගරයේ Hanamigawa වෝඩ්හි Chiba නාගරික උසස් පාසලේ 36 හැවිරිදි ගුරුවරයෙක් පාසලේ කාන්තා විවේකාගාරයේ කැමරාවක් සවි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊට අදාල නඩුව ඊයේ(15) චිබා දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් ඇයට මාස 6 ක සිර දඬුවමක් නියම කරන ලදී.

 

වෙනත් ආරංචි මාර්ගවලට අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීද මෙම පුද්ගලයා කාන්තා විවේකාගාරයට කඩා වැදී කුඩා කැමරාවක් සවි කර ඇත.  

 

views

240 Views

Comments

arrow-up