APR
04
හිටාචි කුමරුට මූත්‍රා ආසාදනයක් ඇති බව හඳුනාගැනේ

උණ රෝගයක් වැළඳී රෝහල් ගත කර සිටි හිටාචි කුමරු මුත්‍රා ආසාදනයකින් පෙළෙන බව හඳුනාගෙන ප්‍රතිජීවක ප්‍රතිකාර ලබන බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය අද (04) නිවේදනය කළේය.
මාර්තු මාසයේදී කරන ලද මුත්‍රාශයේ ගල් ඉවත් කිරීමේ සැත්කමින් මෙම ආසාදනය ඇතිවී තිබෙන බව වාර්තා වේ.
ඔහුට තවමත් සුළු උණක් ඇති නමුත් රෝහල් ගත කරන විට තිබූ ආහාර රුචිය නැවත ඇති බව පැවසේ.
232 Views
Comments