MAR
28
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (28) නව කොරෝනා රෝගීන් 8,045ක් වාර්තා වූ අතර එය පෙරේදාට (27) වඩා 5,158කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,001ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 67ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 27කි.
217 Views
Comments