Katsura ගංඟාවේ බෝට්ටුවක් ගිලී 4ක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

Katsura ගංඟාවේ බෝට්ටුවක් ගිලී 4ක් අතුරුදන්

Katsura ගංඟාවේ බෝට්ටුවක් ගිලී 4ක් අතුරුදන්

අද (28) පෙරවරු 11.30 ට පමණ Kyoto ප්‍රාන්තයේ Kameoka නගරයේ Katsura ගංඟාවේදී බෝට්ටුවක් ගිලීමට ලක්ව තිබේ.

 

ළමයින් තිදෙනෙකු, බෝට්ටුව පැදවූ හතර දෙනෙකු ඇතුළු පුද්ගලයන් 29 දෙනෙකු එහි සිට ඇත. 

 

එයින් 25 දෙනෙකු බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයන් සොයා ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුම් අරඹා ඇත.

 

views

220 Views

Comments

arrow-up