තෝකියෝව හැඩකරන සකුරා මල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

තෝකියෝව හැඩකරන සකුරා මල්

තෝකියෝව හැඩකරන සකුරා මල්

මධ්‍යම තෝකියෝ හි සකුරා මල් සම්පූර්ණයෙන්ම පිපීමට පටන්ගෙන ඇත.

 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව යසුකුනි සිද්ධස්ථානයේ Somei Yoshino  ගසක මල්වලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් පිපී තිබුණේ සාමාන්‍යයට වඩා දින නවයකට පෙරයි.

 

පසුගිය සතියේ අඟහරුවාදා මල් පිපීමට පටන් ගත් දා සිට අවස්ථා කිහිපයකදී උෂ්ණත්වය අංශක 20 දක්වා ඉහළ යාම හේතුවෙන් අගනුවර ගස්වල මල් පිපීම වේගවත් වූ බව දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

.

views

262 Views

Comments

arrow-up