ගෝලීය ස්වභාවික විපත් සම්බන්ධ ප්‍රදර්ශනයකට ජපානයේ ලාංකික සිසුන් එක්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

ගෝලීය ස්වභාවික විපත් සම්බන්ධ ප්‍රදර්ශනයකට ජපානයේ ලාංකික සිසුන් එක්වේ

ගෝලීය ස්වභාවික විපත් සම්බන්ධ ප්‍රදර්ශනයකට ජපානයේ ලාංකික සිසුන් එක්වේ

ගෝලීය ස්වභාවික විපත් සම්බන්ධයෙන් තෝකියෝ ගිනි නිවන දෙපාර්තමේන්තුව සහ JASSO එක්ව සංවිධානය කරන ලද ප්‍රදර්ශනයකට ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයද සහභාගී වී තිබේ. 

 

මෙම ප්‍රදර්ශනය තෝකියෝ බිග් සයිට් හිදී පැවති අතර ජාත්‍යන්තර ශිෂ්‍ය සංගම් රැසක් මෙම අවස්ථාවට එක්විය.

 

මෙහිදී ශ්‍රී ලාංකික සිසුන් ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත් සහ ආපදා වැළැක්වීමේ පියවරයන් පිළිබඳව ඉදිරිපත් කර තිබේ.

views

262 Views

Comments

arrow-up