Hokuriku සහ Tohoku ප්‍රදේශවල වැසි සමය ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

Hokuriku සහ Tohoku ප්‍රදේශවල වැසි සමය ඇරඹේ

Hokuriku සහ Tohoku ප්‍රදේශවල වැසි සමය ඇරඹේ

Hokuriku සහ Tohoku ප්‍රදේශවල වැසි සමය ආරම්භ වී ඇතැයි විශ්වාස කෙරෙන බව Niigata ප්‍රාදේශීය කාලගුණ නිරීක්ෂණාගාරය සහ Sendai දිස්ත්‍රික් කාලගුණ නිරීක්ෂණාගාරය අද (11) නිවේදනය කළේය.  

 

Hokuriku කලාපයේ වැසි සමයේ ආරම්භය පසුගිය වසරට වඩා දින පහකට පසුව සිදුවී ඇත.  

 

Tohoku කලාපයේ දකුණු කොටසේ වැසි සමය සාමාන්‍ය කාලයට වඩා දිනකට පෙර සහ පසුගිය වසරට වඩා දින පහකට පසුව ඇරඹී ඇති අතර උතුරු කලාපයේ වැසි සමය සාමාන්‍ය කාලයට වඩා දින හතරකට පෙර සහ පසුගිය වසරට වඩා දින පහකට පසුව ඇරඹී ඇත.

views

287 Views

Comments

arrow-up