JUN
11
සාම්ප්‍රදායික ඔටාබි උත්සවය අති උත්කර්ෂවත් අයුරින් මෙවරත්

මැයි 12 සිට 14 දක්වා පැවති සාම්ප්‍රදායික ඔටාබි උත්සවයේදී ළමා නළුවන් විසින් විචිත්‍රවත් කබුකි දර්ශන ඉදිරිපත් කළහ.
ඉෂිකාවා ප්‍රාන්තයේ කොමාට්සු නගරයේ පැවැත්වුණු මෙම උත්සවයට වසර 350 කට වැඩි ඉතිහාසයක් ඇත.
බෙරයක් සෑදීමට ආශා කරන හිවලෙකු පිළිබඳ දර්ශනයක් මෙහිදී රඟ දැක්වීය.
273 Views
Comments