JUN
18
බස් රථයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් 5ක් මරුට

අද (18) දහවල් යකුමෝ, හොකයිඩෝ ප්‍රදේශයේදී බස් රථයක් සහ විශාල ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් බස් රථයේ රියදුරු සහ මගීන් ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.
පොලිසිය සහ බස් සමාගම පවසන පරිදි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සපෝරෝ සිට හකෝඩේට බලා ධාවනය වූ බස් රථයකි. අනතුර සිදුවන අවස්ථාවේ එහි රියදුරු සහ මගීන් 15 දෙනෙකු සිට ඇත.
ට්‍රක් රථය ද සපෝරෝ දෙසට ගමන් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
250 Views
Comments