ජපානය උණුසුම් වෙයි

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (21) දහවල් 12.40 වනවිට Kamto සහ Tokai ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළම අගයකට ලඟා වී තිබේ.
ඒ අනුව Maebashi නගරයේ සෙල්සියස් අංශක 30.3ක්, Isesaki නගරයේ සෙල්සියස් අංශක 29.9ක්, Takasaki නගරයේ සෙල්සියස් අංශක 29.8ක් සහ Shimonita Town සෙල්සියස් අංශක 29.6ක් ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසයි.
ජපාන කාලගුණ නිරීක්ෂණ පද්ධතියට (AMEDAS) අනුව මධ්‍යම තෝකියෝ ප්‍රදේශයේ පවා වසරේ ඉහළම උෂ්ණත්වය දහවල් 12.24 ට අංශක 26.8ක් ලෙස සටහන් විය.
442 Views
Comments