APR
14
Matsudo නගරයේ මහල් නිවාසයකින් සිහිසුන් වූ කාන්තාවන් දෙදෙනෙක් හමුවේ

ඊයේ (13) අලුයම 3.55 ට පමණ චිබා ප්‍රාන්තයේ Matsudo නගරයේ මහල් නිවාසයකින් සිහිසුන් වූ කාන්තාවන් දෙදෙනෙක් හමුවී තිබේ.
එක් අයෙක් සොයාගන්නා අවස්ථාවේදී මියගොස් සිටි අතර අනෙකා රෝහලේදී මියගිය බව තහවුරු විය.
මොවුන් දෙදෙනා සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බවට සැක කෙරේ.
මොවුන්ගේ අනන්‍යතාවය සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
237 Views
Comments