මෝටර් රථයක් ගල් කණුවක ගැටීමෙන් කාන්තාවකට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

මෝටර් රථයක් ගල් කණුවක ගැටීමෙන් කාන්තාවකට තුවාල

මෝටර් රථයක් ගල් කණුවක ගැටීමෙන් කාන්තාවකට තුවාල

පෙරේදා (12) සවස 6.15 ට පමණ වකායම ප්‍රාන්තයේ කෝයා නගරයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක් පදවාගෙන යමින් සිටියදී මීටර් 2ක් උස ගල් කණුවක ගැටී ඇත.

 

ගල් කණුව කැඩී කැබලි විසිරී ගිය අතර අසල ගොඩනැගිලිවල බිත්තිවලටද හානි සිදුවී ඇත. 

 

කාන්තාවගේ නළලෙහි සුළු තුවාලයක් සිදුවී ඇත.

 

මෙය චොයිෂිමිචි දෙව්මැදුරේ වේදිකාව සහ කඳු පාමුල පිහිටි "ජිසන්-ඉන්" විහාරය සම්බන්ධ කරන කිලෝමීටර් 20 ක පමණ වන්දනා මාර්ගයකි.  සෑම මීටර් 110 කටම සෝටෝබා හැඩයේ ගල් කණු 180 ක් පෙළගස්වා ඇත.  

views

248 Views

Comments

arrow-up