APR
13
ජපානයෙන් ඩෙංගු රෝගයට එන්නතක්

ජපානය ඩෙංගු වෛරසය සඳහා එන්නතක් හඳුන්වා දී තිබේ. මෙම එන්නත ළඟදීම ඉන්දුනීසියාවේ අලෙවි කරනු ඇත.
ඵලදායි ප්‍රතිකාරයක් නොමැති බැවින් ඩෙංගු වැළැක්වීමට එය ප්‍රබල එන්නතක් ලෙස සෞඛ්‍ය බලධාරීන් දකියි.
ලොව පුරා සෑම වසරකම මිලියන 400 ක පමණ ජනතාවකට ඩෙංගු සෑදෙන අතර ලොව පුරා වාර්ෂිකව ඩෙංගු රෝගීන් 20,000 ක් පමණ මිය යති.
291 Views
Comments