ළමුන්ට පහර දුන් උප විදුහල්පතිට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ළමුන්ට පහර දුන් උප විදුහල්පතිට වැඩ වරදී

ළමුන්ට පහර දුන් උප විදුහල්පතිට වැඩ වරදී

කුමමොටෝ දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය විසින් 65 හැවිරිදි ළදරු පාසල් උප විදුහල්පතිවරයෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.  

 

ඔහු 5 හැවිරිදි පිරිමි ළමයෙකුගේ වම් කම්මුලට තම අත්ලෙන් දෙවරක් පහර දුන් බව කියනු ලැබේ. 

 

විදුහල්පතිවරයා ඇතුළු පෙර පාසලට සම්බන්ධ 34 දෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඇතැමුන් සාක්‍ෂි දෙමින් කියා සිටියේ ළමයින්ට පහර දෙන අයුරු තමන්ද දුටු බවයි.

 

views

224 Views

Comments

arrow-up