නගෝයා බන්ධනාගාර නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් රැඳවියෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

නගෝයා බන්ධනාගාර නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් රැඳවියෙකු මරුට

නගෝයා බන්ධනාගාර නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් රැඳවියෙකු මරුට

71 හැවිරිදි පිරිමි රැඳවියෙකු නගෝයා බන්ධනාගාර නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගොස් තිබේ.

 

සැකකරු බන්ධනාගාරයේ සිටියදී උග්‍ර හෘදයාබාධයකට ගොදුරු වී තිබේ. 

 

ඒ අනුව ඔහු පපුවේ වේදනාව සහ වෙනත් රෝග ලක්ෂණ ගැන පැමිණිලි කළ නමුත් බන්ධනාගාර නිලධාරීන් ඒ පිලිබඳ තැකීමක් කර නැත.

 

කෙසේනමුත් දින නවයකට පසු ඔහුව රෝහලකට ගෙනගිය නමුත් බහු අවයව අකර්මණ්‍ය වීමෙන් මියගොස් ඇත.

 

views

234 Views

Comments

arrow-up