MAY
13
ජපානයේ සාත්තු සේවා රැකියා නොමිලේ!

ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා ලියාපදිංචිය සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී පවත්වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කර තිබේ.
ඊට අදාල අයදුම්පත් නියුක්ති කාර්යංශයේ www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2023 මැයි 15 වේ.
අදාල සහතිකපත් හා ලිපිලේඛණ සමග සම්පූර්ණ කරන ලද අයදුම්පත [email protected] ලිපිනයට email කළ යුතුය.
වැඩි විස්තර පහතින්.
360 Views
Comments