JR Tokaido දුම්රිය මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

JR Tokaido දුම්රිය මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටේ

JR Tokaido දුම්රිය මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටේ

ඊයේ (05) JR Tokaido දුම්රිය මාර්ගයේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් විය.  

 

රිය පැදවූ කාන්තාව තුවාල ලබා රෝහල් ගතකර ඇත.

 

මෙම අනතුරින් පුද්ගලයින් 24,800 කට පීඩාවට පත් වූ අතර මුළු දුම්රිය 21 ක් පැය හයක් දක්වා ප්‍රමාද විය.

views

268 Views

Comments

arrow-up