MAR
22
හිටාචි කුමරුගේ ශල්‍යකර්මය සාර්ථකයි!

ඊයේ(21) උදෑසන 87 හැවිරිදි Hitachi කුමරු JRCS වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලේසර් ආධාරයෙන් මුත්‍රාශයේ ගල් කැඩීමේ ශල්‍යකර්මයකට භාජනය විය.
ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සියට අනුව ශල්‍යකර්මය පැයකින් පමණ සාර්ථකව නිම කරන ලදී.
ශල්‍යකර්මයෙන් පසු හිටාචි කුමරුට උණ හෝ වේදනාවක් නොමැති බව වාර්තා වේ.
253 Views
Comments