Okuhida Bear Ranch හි ආසියානු කළු වලසුන් 4ක් උපත ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

Okuhida Bear Ranch හි ආසියානු කළු වලසුන් 4ක් උපත ලබයි

Okuhida Bear Ranch හි ආසියානු කළු වලසුන් 4ක් උපත ලබයි

Gifu ප්‍රාන්තයේ Takayama නගරයේ Okuhida Bear Ranch හි ආසියානු කළු වලස් පැටවුන් හතර දෙනෙකු උපත ලබා තිබේ.

 

උපදින අවස්ථාවේදී සතුන් කුඩා වූ නමුත් මේ වනවිට සෙන්ටිමීටර 35 ක් පමණ දිගට සහ කිලෝග්‍රෑම් 1.5 ක් පමණ බරට වැඩී ඇත. 

 

හෙට (22) සිට මොවුන් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

views

353 Views

Comments

arrow-up