APR
14
වසර 60ක් පුරා බලපත්‍ර නොමැතිව රිය පැදවූ අයෙක් මාට්ටු

ෂිසෝ නගරයේ දී බලපත්‍ර නොමැතිව රිය පැදවූ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ බලපත්‍රය වයස අවුරුදු 20 දී පමණ අවලංගු කර ඇති අතර එතැන් සිට අලුත් බලපත්‍රයක් ලැබී නැත.
ඔහු මේ වනවිට 82 හැවිරිදි වියේ පසුවන අතර දශක හයක් පුරා බලපත්‍ර රහිතව රිය පදවා ඇත.
246 Views
Comments