MAY
02
බිරිඳ ඝාතනය කිරීමට තැත් කළ සැමියා කොටුවේ

පසුගිය 30 වැනි දින Aichi ප්‍රාන්ත පොලිසියේ Nakagawa පොලිස් ස්ථානය විසින් මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට Nagoya නගරයේ Nakagawa Ward හි පදිංචි උස්බෙකිස්තාන ජාතිකයෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
අයිචි ප්‍රාන්ත පොලිස් මූලස්ථානයට අනුව 29 වැනිදා සවස 4.40 ට පමණ ඔහු තම බිරිඳව මෝටර් රථයෙන් එළියට තල්ලු කර ඝාතනය කිරීමට තැත් කළ බවට සැක කෙරේ.
කෙසේනමුත් ඔහුගේ බිරිඳ මෝටර් රථයේ බඳ අල්ලාගෙන බේරී ඇත.
264 Views
Comments