APR
25
යටත් නිලධාරිනියක් සිපගත් හමුදා නිලධාරියාට වැඩ වරදී

ගොඩබිම් ආත්මාරක්ෂක බලකායේ Kengun Garrison Higashi විසින් විනය පියවරක් ලෙස 52 හැවිරිදි පිරිමි ආත්මාරක්ෂක බලකායේ නිලධාරියෙකු බටහිර ප්‍රදේශ පද්ධති සන්නිවේදන කණ්ඩායමෙන් මාස පහකට ඉවත්කරන ලදී.
ඒ කාන්තා යටත් නිලධාරිනියක් බලහත්කාරයෙන් සිපගැනීම සම්බන්ධයෙනුයි.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස පසුතැවිලි වන බව ඔහු විමර්ශන හමුවේ පවසා ඇත.
268 Views
Comments