APR
25
Saitama ප්‍රාන්තයේ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ (24) අලුයම 4.35 ට පමණ Saitama ප්‍රාන්තයේ Kaneo හි Yorii Town හි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.
ගොඩනැගිල්ල ගිනිගෙන විනාශ වී ඇති අතර එහි ගබඩා කාමරයේ තිබී එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.
ගින්නට හේතුව සොයා Yorii පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වයි.
293 Views
Comments