APR
13
රෝගියෙකුට පහරදුන් හෙදියකට වැඩ වරදී

තෝකියෝ හි හචියෝජි හි මනෝචිකිත්සක රෝහලක් වන ටකියාමා රෝහලේ රෝගියෙකුට පහර දුන් හෙදියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රෝගියෙකුට පහරදීමේ චෝදනාවට ලක්වූ එම රෝහලේ තුන්වන හෙදිය මැයයි.
මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව රෝහල තුළ ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදු වූ බවට ඇති වූ සැකය මත පරීක්ෂණ පවත්වයි.
265 Views
Comments