Sri Lanka Festival Kamagaya අද ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

Sri Lanka Festival Kamagaya අද ඇරඹේ

Sri Lanka Festival Kamagaya අද ඇරඹේ

කමගයා නගර ශාලාවේ වාහන නැවැත්වීමේ ස්ථානයේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය අත්විඳිය හැකි Sri Lanka Festival Kamagaya 2023 අද (20) ආරම්භ වී තිබේ.

 

ඇතුල්වීම නොමිලේ වන අතර පුරා දින 2 ක් ප්‍රදර්ශනය පැවැත්වේ.

 

ශ්‍රී ලාංකීය කුළුබඩු, ආහාර , ඇඳුම් පැළඳුම්, අත්කම්, සංස්කෘතික අංග ආදී දෑ රැසක් මෙහිදී දැකබලා ගත හැක.

 

 

views

359 Views

Comments

arrow-up