ජපන් අධිරාජ්‍යයා උද්‍යාන සාදයක් පවත්වයි

නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසාකෝ අධිරාජිනිය කොරෝනා වසංගතයෙන් පසු ඔවුන්ගේ පළමු අධිරාජ්‍ය උද්‍යාන සාදය පවත්වා ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා තෝකියෝවේ වැසි සහිත කාලගුණය නොතකා සාදය ආකාසක ඉම්පීරියල් උද්‍යානයේ පැවැත්විණි.
අමුත්තන් දහසක් ඒ සඳහා සහභාගී වූ අතර එය එවැනි උත්සව සඳහා සහභාගී වන සාමාන්‍ය සංඛ්‍යාවෙන් අඩක් පමණක් විය.ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය පැවසුවේ කොරෝනා වෛරස් ගැටළු හේතුවෙන් ලැයිස්තුව කුඩා මට්ටමක තබා ඇති බවයි.
උත්සවය සඳහා මෙම වසරේ ජනතා ගෞරව සම්මානය හිමිකරගත් විශ්‍රාමික රෝදපුටු ටෙනිස් තරුවක් වන කුනීඩා ෂින්ගෝ ද සහභාගී විය.
250 Views
Comments