APR
12
දෙමව්පියන් ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

කනගාවා ප්‍රාන්තයේ යෝකොසුකා නගරයේ ටවුරයිසුමි-චෝ හි ජීවත් වූ දෙමාපියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පුත් හිරෝෂි ඔනොහෝෂි අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සිය පියා වන Mitsuo සහ ඔහුගේ මව වන Yasuko මාර්තු 29 වන දින දහවල් පිහියෙන් ඇන ඝාතනය කළ බවට සැක කෙරේ.
පවුල් ආරවුලක් මෙම සිද්ධියට හේතු වන්නට ඇතැයි ප්‍රාන්ත පොලිසිය පවසයි.
239 Views
Comments