ජපන් නියෝජිතයන් පිරිසක් කැළණිය විශ්වවිද්‍යාලයට

Nippon Lanka Japanese School ආයතනය සඳහා 2024 අප්‍රේල් බඳවා ගැනීමේ සිසුන්ගේ සම්මුඛ පරීක්ෂණය සඳහා ජපානයේ සිට ඔවුන්ගේ හවුල්කාර පාසලක නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔවුන් ජපන් භාෂා පාසල, ජපන් සංස්කෘතිය සහ ජපානයේ අනාගත අධ්‍යාපන මාර්ගය පිළිබඳව සිසුන්ට පැහැදිලි හැඳින්වීමක් ලබා දුන්නේය.
ජපන් නියෝජිතයන් ඔවුන්ගේ සංචාරයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් භාෂා අධ්‍යයනාංශයටද ගොස් තිබේ.
මෙම අධ්‍යයනාංශය ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හා උසස් අධ්‍යාපනය සඳහා ප්‍රසිද්ධ හා හොඳම ස්ථානය ලෙස ඔවුන් අසා ඇත.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජන් වීරකෝන් මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් අධ්‍යයනාංශය මෙම අවස්ථාව සංවිධානය කර තිබේ.
291 Views
Comments