බේස්බෝල් පිති දේශීයව නිෂ්පාදන කිරීමට සැලැස්මක්

ආනයනික දැව සඳහා ඉහළ යන මිල ගණන් මධ්‍යයේ හොක්කයිඩෝ හි වනාන්තර ශාක යොදාගනිමින් ජපන් බේස්බෝල් පිති නිපදවීම බොහෝ පිරිසකගේ අවධානයට ලක්ව ඇත.
ජපානයේ Ash ගස් වලින් සාදන ලද පිති බේස්බෝල් සඳහා බහුලව භාවිතා වේ.
කෙසේ වෙතත් මෙම ගස් වසර 20 කට පමණ පෙර ක්ෂය වී ඇති අතර අද බොහෝ දුරට උතුරු ඇමරිකානු මේපල් වැනි ආනයනික දැව මගින් ප්‍රතිස්ථාපනය කර ඇත.
මෙම වසන්තයේ සිට මෙලෙස හැදූ දේශීය පිති විශ්වවිද්‍යාල බේස්බෝල් ලීගවල නිල ක්‍රීඩා සඳහා භාවිතා කිරීමට පටන් ගත් අතර ඊට ක්‍රීඩකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබී ඇත.
324 Views
Comments